ජනපතිගෙන් අගමැතිට නිල දැනුම්දීමක්

537

තමා මීට පෙර ප්‍රකාශ කළ පරිදි මෙම මස දහතුන් වැනිදා සිය ධුරයෙන් ඉවත්වන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට නිල වශයෙන් දැනුම් දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment