ජනපතිගෙන් ආර්ථික කවුන්සිලයක්

321

රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ආර්ථික කවුන්සිලයක් පිහිටුවිය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ.

පසුගිය සඳුදා (28 දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත. ආරක්ෂක කවුන්සිලය මෙන් සතිපතා රැස්ව රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදීමේ වගකීම මෙම ආර්ථික කවුන්සිලයට පැවරෙන බව ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment