ජනපතිගෙන් කතානායකට දැනුම්දීමක්

143


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් කාර්යමණ්ඩල මට්ටමේ ගිවිසුමට එහි මාණ්ඩලික අනුමැතිය ලැබිය යුතු බැවින් ඒ සම්බන්ධව මෙතෙක් කැබිනට් මණ්ඩලය දැනුවත් කර නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමා වෙත දැනුම්දී ඇතැයි කතාකායන මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment