ජනපතිගෙන් මහනායක හිමිවරුන්ට හසුනක්

253

රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මහා නාහිමිවරුන් දැනුවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.

ඊට අදාළ ලිපිය බුද්ධ ශාසන බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා ඊයේ (24) පෙරවරුවේ මහනාහිමිවරුන් වෙත පිළිගන්වා ඇත.

කෙසේවෙතත් අදාළ ලිපියේ අන්තර්ගතය මෙතෙක් අනාවරණය වී නොමැත.

advertistmentadvertistment
advertistmentadvertistment