ජනපතිගෙන් විදුලි ඇමැතිට උපදෙස්

418


මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමත කළ විදුලිබල මණඩලයේ ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමග විදුලි පාරිභෝගිකයිනට අඛණ්ඩ විදුලි සැපයීම,අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන සැලසීම සහ ආගමික ස්ථාන සහ රජයේ අධ්‍යාපන ආයතන ආයතන සඳහා සූර්ය පැනල ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාට සහ අදාල නිලධාරීන්ට උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment