ජනපතිගේ අස්වීමේ ලිපිය තවම නැහැ

283

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවම මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා පිටත්ව ගොස් නැති නිසා මෙතෙක් ඒ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත ලැබී නැතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment