ජනපතිගේ අස්වීමේ ලිපිය ලැබෙයි

1207

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වූ බවට ලිපියක් කතානායකවරයා වෙත ලැබී ඇතැයි කථානායකවරයාගේ මාධ්‍ය ඒකකය පවසයි .කෙසේ නමුත් මෙම ලිපියෙහි ඇති නීත්‍යානුකූල භාවය පිළිබඳව මේ වනවිට පරීක්ෂාවට ලක් කරමින් පවතින බව ද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment