ජනපතිගේ ඉල්ලා අස්වීම කථානායක තහවුරු කරයි

215


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වී ඇත්තේ 2022 ජූලි මස 14 වැනිදා යැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පවත් වමින් පැවසීය.ඊට අදාල ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත ලැබී ඇතැයිද සඳහන් කළේය.ඒ අනුව ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම එදින සිට වලංගු බවත් නව වැඩ බලන ජනාධිපතිවරයෙක් පත් කරගැනීමට පියවර ගන්නා බවත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment