ජනපතිගේ උපදේශකවරයෙක් ඉල්ලා අස්වේ

627


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබද උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.පෞද්ගලික හේතුවක් මත ඉල්ලා අස්වන බව සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment