ජනපතිගේ නැන්දනිය අභාවප‍්‍රාප්තවේ

570

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිය වන අයෝමා රාජපක්ෂ මහත්මියගේ මව වූ පද්මාදේවී පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.

ඇමෙරිකාවේ කැලි‍ෆෝනියා ප්‍රාන්‍තයේ පදිංචිව සිටි ඇය මියයන විට 89 වැනි වියෙහි පසුවූවාය.

ඇය මෙරට මෙන්ම අමෙරිකාවේ ද ප්‍රකට සමාජ සේවිකාවක් වූවාය.

අභාවප්‍රාප්ත ලූකස් පීරිස් මහතා සමඟ විවාහ වී සිටි පද්මාදේවී පීරිස් මහත්මිය දෙදරු මවකි.

advertistmentadvertistment
advertistmentadvertistment