ජනපතිගේ නිවසට ගිනි තැබූ එක් අයෙක් රිමාන්ඩ්

61

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළව සැක පිට අත්අඩංගුවට ගත් තිදෙනාගෙන් එක් අයකු මෙම මස 10වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment