ජනපතිගේ නිවේදන කතානයකගෙන් පමණයිලු

203

ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතා විසින් යම් නිවේදනයක් ඉදිරිපත් කරන්නේ නම් එය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් නිකුත් කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර සිටී.
එලෙස කතානායකවරයා විසින් සිදු කරනු ලබන ජනපතිගේ නිවේදන පමණක් නිල වශයෙන් පිළිගන්නා ලෙස ද එම කාර්යාලය වැඩිදුරටත් කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment