ජනපතිගේ පණිවුඩ  කථානායක විසින් පමණයි

103

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරනු ලබන සියලු පණිවුඩ කථානායකවරයාට දැනුම් දීමෙන් අනතුරුව ඔහු විසින් නිකුත් කරන බව ජනාධිපති කාර්යාලය ඊයේ නිවේදනය කර තිබේ.

 එබැවින් කථානායකවරයා නිකුත් කරන නිවේදන පමණක් ජනධිපතිවරයා විසින් නිකුත් කරන නිල නිවේදන වශයෙන් සලකන ලෙස එමගින් ඉල්ලා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment