ජනපතිගේ පළමු නිල සංචාරය

1563

රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ සිය ධුරයේ දිවුරුම් දීමෙන් පසු රාජ්‍ය ආයතනයක් වෙත නිල සංචාරයක යෙදුණු ප්‍රථම අවස්ථාව ලෙස ආරක්ෂක අමාත්‍යාංශය වෙත ගියේය එහිදී ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඇතුළු ආරක්ෂක ප්‍රධානීන් හමුවී සාකච්ඡාවක නිරත විය.

advertistmentadvertistment
advertistmentadvertistment