ජනපතිගේ පෞද්ගලික නිවසට බලෙන් ආ තවත් තරුණයෙක්

335

ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට අයුතු ලෙස ඇතුළු වීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවකු මහරගම දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඔහු 29 හැවිරිදි අයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment