ජනපතිගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට දින දෙකක විවාදයක්

59


පාර්ලිමේන්තුවේ නව වසරේ සභා වාරය මෙම මස 18 වැනිදා ආරම්භ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ගැන කල් තැබීමේ විවාදයක් 19 සහ 20 යන දිනයන්හි පැවැත්වීමට අද පැවැති පක්ෂ නායකරැස්වීමේදී තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment