ජනපතිගේ මිරිහාන නිවස අසල උද්ඝෝෂණයක්

745

රට තුළ මතුව ඇති අර්බුධකාරී තත්වයට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාන පිහිටි නිවස අසලට මහජනතාව විශාල පිරිසක් පැමිණ මේ වනවිට උද්ඝෝෂණයක නිරතව සිටී. මේවනවිට එම ප්‍රදේශයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මතුව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment