ජනපතිගේ රාජාසන කතාව විපක්ෂ නායක අගයයි

469

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රාජාසන කථාව ධනාත්මකව පිලිගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.එහි රටේ ඉදිරි අනාගතය දැක්මක් ඇතිබවත් වචනයට පමණක් නොව ක්‍රියාවෙන් ද ( talk to work )ඉටුකළ යුතු බව ද සදහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment