ජනපතිට ඉල්ලා අස්වන්නයි පක්ෂ නායකයෝ ඉල්ලා සිටිති

137

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව දැන් පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී පක්ෂ නායකයෝ ඉල්ලා සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment