ජනපතිට එරෙහිව සුකාගෙන් ජිනීවා කොමිසමට වාර්තාවක්

337

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකා පිටු 43ක වාර්තාවක් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිෂෙලි බැචලේ වෙත ඉදිරිපත් කර ඇත.

පෙරේදා (23 දා) ඉදිරිපත් කළ මෙම වාර්තාවෙන් ජනපතිට එරෙහිව චෝදනා රැසක් නගා තිබේ. ශ්‍රී ලංකාවේ ජනපතිවරයකුට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමසාරිස් වෙත ඉදිරිපත් වූ ප්‍රථම විමර්ශන වාර්තාව මෙය වේ. හිටපු හමුදා නිලධාරීන් 18ක් රජයේ පරිපාලන යාන්ත්‍රණයට පත් කර රාජ්‍ය සේවාව මිලිටරිකරණය කිරීම යන බරපතළ චෝදනාව ද යස්මින් සුකා විසින් එල්ල කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment