ජනපතිට දෝශාභියෝගයකුත් එයි

431


සමගි ජන බලවේගය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව දෝශාභියෝගයක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාෂභංග යෝජනාවට සමගාමීවම මෙම යෝජනාවද ඉදිරිපත් කෙරෙන බව එම පක්ෂ ප‍්‍රකාශකයෙක් කීය.

advertistmentadvertistment
advertistmentadvertistment