ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ එම මහත්මියට මාලදිවයින බලා පිටත්ව යාමට ශ්රීලංකා ගුවන් හමුදාව ගුවන් යානයක් ලබා දුන්නේ පවතින රජයේ ඉල්ලීමකට සහ ජනාධිපතිවරයාට ඇති බලතල අනුව මෙන්ම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අනුමැති ඇතිව බව ගුවන් හමුදාව සදහන් කරයි.
|