ජනපතිට සහ ආණ්ඩුවට කාදිනල් හිමිගෙන් ඉල්ලීමක්

299


රටේ දුක් විඳින ජනතාව ගැන සිතා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉවත්ව යන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ ඉල්ලා සිටිති.එවිට ජනතාව බලාපොරොත්තු වන සර්ව පාක්ෂික රජයක් පිහිටුවා ගැනීමට සහ පිළිගත හැකි විද්වත් කමිටුවක් හා විශේෂඥ උපදෙස් ලබාගැනීමට හැකි බවද කීවේය.අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී කාදින් හිමියෝ මේ බැව් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment