ජනපති-අගමැති නැති මැයි රැළි

182

මෑත ඉතිහාසයේ මැයි දින පෙළපාළියකට හෝ එම රැළියකට ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා මෙවර සහභාගී නොවීම විශේෂත්වයකි.
ඒ අනුව ජනාධිපති ගෝටාභය රාජපක්ෂ හෝ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරු මෙවර කිසිදු මැයි රැළියකට සහභාගී නොවීය.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා නම් දරා ඇත්තේ කම්කරු නායකයකු වශයෙනි. ඔහුද කලකට පසුව මැයි දින රැළියකට සහභාගී නොවීම ඉතා විරල සිද්ධියකි.

ජනපති-අගමැති නැති මැයි රැළි
advertistmentadvertistment
advertistmentadvertistment