ජනපති අද මහ රැජිනගේ දේහයට අවසන් ගෞරව දක්වයි

411

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මීහු අද ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 7.30ත් 7.40ත් අතර වේලාවේදී (බ්‍රිතාන්‍ය වේලාවන් පස්වරු 3.00ට) අභාවප්‍රාප්ත දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment