ජනපති අද හමුවන පක්ෂ නායකයින්

532


සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් සමග අද සාකච්චා පවත්වන බවට ප්‍රකාශ කර තිබුණත් අද සාකච්චා පැවැත්වෙන්නේ ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තු තුළ ස්වාධීනව සිටින පක්ෂ 11ට අයත් නායකයින් සමග පමණක් බව වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment