ජනපති අනුරාධපුරයේදී

122

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා අනුරාධපුර පුදබිමට පැමිණි අවස්ථාවේ මිරිසවැටිය රජමහ විහාරයටද පැමිණියේය. ජනාධිපතිවරයා එහි විහාරාධිකාරි ඊතලවැටුණුවැවේ ඥාණතිලක නාහිමියන් බැහැදුටු අවස්ථාව සහ අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා නිවුන් දරු මවකගේ දුක්ගැනවිල්ලකට සවන් දුන් අයුරු….

පර්සි කුරුනේරු සහ මිහින්තලේ රංග චතු

advertistmentadvertistment
advertistmentadvertistment