ජනපති ආණ්ඩුවේ මන්තී‍්‍රවරුන් හෙට හමුවේ

122

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් හෙට (22) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිතය.

රටේ මතුව ඇති වත්මන් අර්බුද සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි වාර්තා වේ.

මෙම රැස්වීම ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට අනිවාර්ය කර ඇතැයිද වැඩිදුරටත් වාර්තා වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment