ජනපති ඉන්දීය සංචාරය අරඹයි

125


දෙදින නිළ සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංම මහතා ඉන්දියාව බලා පිටත්ව ගියේය.ඉන්දු ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයට වසර 75ක් පිරීම නිමිත්තෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයෙන් මෙම සංචාරයේ නිරතවේ. එහිදී ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපති සමගද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment