ජනපති ඉල්ලා අස්විය යුතුයැයි මහේල කියයි

656


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වහාම ඉල්ලා අස්විය යුතුයැයි ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා සිය ට්ටිටර් ගිණුමෙහි සටහනක් තබමින් පවසයි.පෙට්‍රල් හා ඖෂධ නොමැතිවීමෙන් සිදුවූ කුඩා දරුවන්ගේ මරණ දෙකක් සම්බන්ධව ජනාධිපතිවරයා සෘජුවම වගකිව යුතු යැයි ද සඳහන් කරයි.ගෝඨාභය රාජපක්ෂ මෙය කියවා වරදක් ඇති බව හැගේනම් වහා ඉල්ලා අස්විය යුතුයැයිද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment