ජනපති ඉල්ලා අස්වූ බව පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

111

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දිසානායක මහතා අද පෙරවරු 10.00ට ආරම්භ වූ විශේෂ පාර්ලිමේන්තු රැස්වීමේදී සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment