ජනපති ඉවත් වන බව නිල වශයෙන් දැනුම් දුන්නා – අගමැති පවසයි

137

කලින් දැනුම් දුන් පරිදිම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව නිල වශයෙන් තමාට දැනුම් දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජුලි 13 බදාදා ජනාධිපතිවරයා ඉල්ලා අස්වන බව තමාට දැනුම් දුන් බව මීට පෙර කථානායකවරයා විසින් නිවේදනය කර තිබිණි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment