ජනපති එලිසබෙත් මහ රැජිනගේ අවමගුල් උත්සවයට යයි

232

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ අවමගුල් උත්සවයට මෙරට රාජ්‍ය නායකයා ලෙස සහභාගී වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. එසේම ජනාධිපතිවරයා කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ඇති ශෝකය ප්‍රකාශ කරන පොතෙහි ශෝක පණිවුඩයක් ද සටහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment