ජනපති එ.ජා මහලේකම් හමුවේ

139

ඊජිප්තුවේ කයිරෝ නුවර පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා අද දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊජිප්තුවේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතා හමුවී ඇත.එහිදී ශ්‍රී ලංකාවේ ජාතික පාරිසරික ප්‍රතිපත්ති ගැන ජනාධිපතිවරයා මහලේකම්වරයා වෙත පැහැදිලි කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment