ජනපති කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයට ඇවිත්

142

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ වර්ණ ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා පැවැත්විණි. එහිදී ජනාධිපතිවරයා වෙත පිරිනැමුණු හමුදා උත්තමාචාරය ජනාධිපතිවරයා විසින් පිළිගන්නා ලද අවස්ථාව.

advertistmentadvertistment
advertistmentadvertistment