ජනපති ග්ලාස්ගො නුවරට පැමිනේ

226

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීමට අද අලුයම දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ස්කොට්ලන්තයේ ග්ලාස් ගෝ නුවරට පැමිණි බව ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment