ජනපති චාල්ස් රජු හමුවේ

420


දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍යයට සහභාගිවීම සඳහා ලන්ඩනයට පැමිණි
ලෝක නායකයන් සහ තෙවැනි චාල්ස් රජු අතර හමුවක් ඉකුත් 18 වැනිදා බකිංහැම් මාළිගයේ දී
පැවැත්විණි.
එම අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ අතර ජනාධිපතිවරයා එහිදී චාල්ස් රජු අතර සුහද කතා බහක නිරතවිය.

ජනාධිපති බිරිඳ වන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද එම අවස්ථාවට එක් වූවාය.

advertistmentadvertistment
advertistmentadvertistment