ජනපති ජනමත විචාරණයකට යන්න හදයි

232

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අවශ්‍ය දේශපාලන එකගතාවයක් සහිතව කටයුතු කිරීමට සියලු පක්ෂ වලට මාස 06ක කාලයක් ලබා දී ඇති බවත් එසේ නොවුණ හොත් ජනමත විචාරණයක් මගින් ජනතා අදහස විමසා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment