ජනපති ජපන් අගමැතිවරු හමුවේ

147

ජපානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ එරට අගමැති ෆුමියෝ කිෂිඩා සහ හිටපු අගමැතිවරුන් වන යසුඕ ෆුකුඩා සහ යොෂිහිදි සුගා යන මහත්වරු හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. එහිදී ජනාධිපතිවරයා ජපාන ආයෝජකයින් වෙත ශ්‍රී ලංකාවේ නැවත ආයෝජන සදහා ආරාධනා කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment