ජනපති ජපානයේ දී වැඩ අරඹයි

207

ජපානයේ නිල සංචාරයක නිරත වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද එරට විදේශ ඇමැති යොෂීමාසා හයාෂි මහතා හමුවී සාකච්ඡා පවත්වා ඇත. ඒ අතර සිංගප්පූරු අගමැති ලී සියෑන් ලූන්ග් මහතා සමග ටෝකියෝ නුවරදී ද්වි පාර්ශවීය සාකච්ඡාවක නිරත වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment