ජනපති ජැක්සන්ගේ සුව දුක් විමසයි

298


රිය අනතුරකට ලක්ව බරපතල තුවාල බලා සිටින ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතාගේ සුව දුක් විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද කොළඹ ජාතික රෝහලට ගියේය.
ජැක්සන්ගේ ප්‍රතිකාර සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෛද්‍යවරුන්ගෙන් විමසා බැලීමද සිදු කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment