ජනපති දළදා වඳි

172

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (05) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණ තිබේ.

දියවඩන නිළමේ නිලංග දෑල මහතා විසින් ජනාධිපතිවරයා පිළිගැනීමෙන් අනතුරුව ජනපතිවරයා ආගමික වතාවත්වල නිරතව දළදා සමිඳුන්ගේ ආශිර්වාද ලබාගෙන ඇත.

මේ අතර මාළිගාව පරිශ්‍රයේ දී දළදා සමිඳුන් වන්දනා කිරීමට පැමිණි ජනතාව සමග ද ජනාධිපතිවරයා කතාබහක නිරතව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment