ජනපති දළදා සමිදු ආශීර්වාද ලබා ගනී

146


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගයට ගොස් දළදාවහන්සේ වැඳපුදාගෙන ආශීර්වාද ලබාගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment