ජනපති දිවයිනට

131

දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ අවමගුල් උත්සවයට සහභාගී වීමට බ්‍රිතාන්‍යයට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන යළි දිවයිනට පැමිණියේය.

advertistmentadvertistment
advertistmentadvertistment