ජනපති නැති සර්ව පාක්ෂික ආණ්ඩුවක්

261

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නොතකා සර්වපක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බව හිටපු ඇමැති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. ඒ සඳහා නව ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය 113ක බලය දැනටමත් පක්ෂ නායකයින් නියෝජනය කරන තම කණ්ඩායමට ඇතැයි ද ඔහු පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment