ජනපති නිල ධජය පොරවාගත් අය පොලිසියට භාර වෙයි

447


ඉකුත් 09 වැනිදා ජනාධිපති මන්දිරයට ඇතුළුවී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ධජය පොරවාගෙන ඇඳක වැතිරී සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කළ පුද්ගලයා අද පෙරවරුවේ වේල්ලවීදිය පොලිසියට නීතීඥයකු මගින් පැමිණ භාරවී ඇත.ඔහු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සමගි ජන පෙරමුණ වෘත්තීය සමිති නායකයෙක් බව හදුනාගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment