ජනපති පත්වූ ගැසට්ටුව නිකුත් කරයි

192

ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත්වූ බවට අති විශේෂ ගැසට් නිවේදනය පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දිසානායක මහතා විසින් නිකුත් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment