ජනපති පාර්ලිමේන්තුවට එයි

287


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ අද පැවැත්වෙන විවාද නැරඹීම සඳහා සභා ගර්භයට පැමිණියේය. පෙරවරු 10.15ට පමණ පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භවීමෙන් පසු ජනාධිපතිවරයා සභාව වෙත පැමිණියේය.

advertistmentadvertistment
advertistmentadvertistment