ජනපති පාර්ලිමේන්තු එයි

365


පාර්ලිමේන්තුවේ අද පැවැත්වෙන තරුණ වරදකරුවන් පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත විවාදය අතරතුර ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමෙන්තු සභාගැබට පැමිණියේය.

advertistmentadvertistment
advertistmentadvertistment