ජනපති පාර්ලිමේන්තුව වාර අවසාන කරයි

120

පාර්ලිමේන්තුව 2022 ජනවාරි මස 18 වැනිදා පෙරවරු 10.00 දක්වා වාරාවසාන කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත.

එම ගැසට් නිවේදනය දෙසැම්බර් මස 12 වැනිදා මධ්‍යම රාත‍්‍රී සිට බලපැවැත්වේ.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment